2.8 :- සැපයුම් ප‍්‍රමාණයේ වෙනස් වීම හා සැපයුම වෙනස් වීම අතර වෙනස සසඳයි.
මිල හැර සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන විට එම භාණ්ඩයේ සැපයුම් ප‍්‍රමාණයේ ඇති වන වෙනස සැපයුම් ප‍්‍රමාණය වෙනස් වීම යි.
· සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු ස්ථාවර ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වන විට එම භාණ්ඩයේ සැපයුම් ප‍්‍රමාණය වැඩි වේ. එය සැපයුම් වක‍්‍රය මත පිහිටි ලක්‍ෂ්‍යයය එම වක‍්‍රය දිගේ තවත් ඉහළ ලක්‍ෂ්‍යයයකට ගමන් කිරීමකි.
· සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු ස්ථාවර ව තිබියදී සලකන භාණ්ඩයේමිල අඩු වන විට එම භාණ්ඩයේ සැපයුම් ප‍්‍රමාණය අඩු වේ. එහිදි සැපයුම් වක‍්‍රය ලක්‍ෂ්‍යයක සිට එම වක‍්‍රයේ දිගේ තවත් පහළ ලක්‍ෂ්‍යය ට ගමන් කරයි.
රූපය 29
සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර ව තිබිය දී සැපයුම තීරණය කරන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම අඩු වීම හෝ වැඩි වීම හෝ සැපයුම වෙනස් වීම ලෙස හඳුන්වයි.
· මිල ස්ථාවර ව තිබිය දී සැපයුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම නිසා සැපයුම් රේඛාව වමට ගමන් කිරීම ( විතැන් වීම) සැපයුමේ අඩුවීමකි.
රූපය 30
රූපය 31

Comments
Post a Comment