2.4 :- මිල ඉල්ලූම් නම්‍යතාව අනුව තාර්කික ව තීරණ ගන්නා අයුරු විමසයි.
රූපය 19
මිල ඉල්ලූම් නම්‍යතා තීරක පහත දැක් වේ.
1 සලකා බලන භාණ්ඩයක සුඛෝපභෝගි බව හෝ අත්යවශ්ය බව
2 භාණ්ඩයකට ඇති ආදේශක සංඛ්‍යාව හා ඒවායේ සමීප බව පාරිභෝගික ආදායමෙන් භාණ්ඩය මිල දී ගැනීමට වැය කරන වැදගත්කම
3 භාණ්ඩයක ඇති විකල්ප භාවිත සංඛ්‍යාව
4 මිල වෙනස් වීම හේතුවෙන් එයට හැඩ ගැසීමට ගත වන කාලය
මිල ඉල්ලූම් නම්‍යතාව දී ඇති විටෙක අදාළ භාණ්ඩයේ මිල වෙනස් වීම මත පාරිභෝගික පැහැදම වෙනස් වන ආකාරය නිශ්චය කළ හැකි ය. මිල ඉල්ලූම් නම්‍යතාව හා පාරිභෝගික පැහැදම/ ව්‍යාපාරික අයභාරය අතර සම්බන්ධතාවක් පවතී. එය ප‍්‍රස්තාර සටහනකින් පහත පරිදි දැක්විය හැකි ය.
රූපය 20
ඉහත ප‍්‍රස්තාරයට අනුව නම්‍ය ඉල්ලූම් ප‍්‍රදේශයේ දී මිල පහළ යන විට ව්‍යාපාරික අයභාරය ඉහළ යයි. ඒකීය නම්‍ය ලක්‍ෂ්‍යයයේ දී ව්‍යාපාරික අයභාරය උපරිම වෙයි.
අනම්‍ය ඉල්ලූම් ප‍්‍රදේශයේ දී මිල පහළ යන විට ව්‍යාපාරික අයභාරය පහළ යයි.
ඉල්ලූම් නම්‍යතාව පාරිභෝගික මුළු පැහැදම අතර පවතින සම්බන්ධතාව පහත වගුව ඇසුරෙන් ද පෙන්විය හැකි ය.
රූපය 21
මිල ඉල්ලූම් නම්‍යතාව ප‍්‍රායෝගික ව වැදගත් වන අවස්ථා නම්,
· පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයාට හා ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයනට තීරණ ගැනීම සඳහා නම්‍යතා සංකල්පය වැදගත් වේ.
· භාණ්ඩයක මිල වැඩි / අඩු වන විට පාරිභෝගික පැහැදම / නිෂ්පාදන අයභාරයට කෙරෙන බලපෑම ප‍්‍රරෝකථනය කළ හැකි වීම.
· ආදායම උපරිම කෙරෙන අවස්ථාවක සහ නිමැවුම සඳහා තීරණය කළ හැකිවීම
· ව්‍යාපාර ආයතනයකට ඇති ඒකාධිකාරි ශක්තිය නිශ්චය කළ හැකි වීම
· ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා භාවිත කළ හැකි වීම
· වක‍්‍ර බදු පැනවීමේ දී අදාළ භාණ්ඩ තෝරාගැනීම

Comments
Post a Comment