2.5 :- හරස් මිල ඉල්ලූම් නම්‍යතාව අනුව තාර්කික ව තීරණ ගන්නා අයුරු විමසයි.
වෙළෙඳපොළේ හුවමාරු වන එක් භාණ්ඩයක මිල වෙනස් වීම තවත් භාණ්ඩයක ඉල්ලූම වෙනස් වීමට බලපායි.
· ඉල්ලූම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී සම්බන්ධිත භාණ්ඩයක මිලේ ප‍්‍රතිශතක වෙනසට සාපේක්ෂ ව සලකා බලන භාණ්ඩයේ ඉල්ලූමේ ප‍්‍රතිශතක වෙනස මැන දැක්වීම හරස් මිල ඉල්ලූම් නම්‍යතාව ලෙස හැඳින්වේ.
· පහත සඳහන් සූත්ර යොදා ගනිමින් හරස් මිල ඉල්ලූම් නම්‍යතාව ගණනය කළ හැකි ය.
රූපය 22
හරස් මිල ඉල්ලූම් නම්‍යතා සංගුණකය ධන අගයක් ගනු ලබන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල හා සලකා බලන භාණ්ඩයේ ඉල්ලූම අතර අනුලෝම සම්බන්ධයක් පවතින භාණ්ඩවල ය. එසේ හරස් මිල ඉල්ලූම් නම්‍යතා සංගුණකය ධන අගයක් ගනු ලබන්නේ ආදේශන භාණ්ඩවල ය.
· හරස් මිල ඉල්ලූම් නම්‍යතා සංගුණකය සෘණ අගයක් ගනු ලබන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල හා සලකා බලන භාණ්ඩයේ ඉල්ලූම අතර ප‍්‍රතිලෝම සම්බන්ධයක් පවතින භාණ්ඩවල ය. එසේ හරස් මිල ඉල්ලූම් නම්‍යතා සංගුණකය සෘණ අගයක් ගන්නේ අනුපූරක භාණ්ඩවල ය.
· හරස් මිල ඉල්ලූම් නම්‍යතා සංගුණකයේ ප‍්‍රායෝගික ව වැදගත් වන ආකාර පහත පරිදි විග‍්‍රහකළ හැකි ය.
· භාණ්ඩ වර්ග අතර පවතින අන්තර් සම්බන්ධතාව විග‍්‍රහකිරීමට
· භාණ්ඩ සඳහා වෙළෙඳපොළේ තරගකාරීත්වය තීරණය කිරීමට
· භාණ්ඩවල හා සේවාවල සාපේක්ෂ ඉල්ලූම වෙනස් වීම් පුරෝකථනය කිරීමට

Comments
Post a Comment